ridmalakshana.blogspot.com
රිද්ම ලක්ෂණ: 12/03/12
http://ridmalakshana.blogspot.com/2012_12_03_archive.html
මනසට වර්ණ බලපාන අයුරු. 1, ප්‍රමාණාත්මක රිද්මයද. 2, ගුණාත්මක රිද්මයද. 3, වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මයද. අනුපාතික වශයෙන් දෘෂ්‍යරූපයක් මගින් ඇති කරන. හැඟීම් වලට බලපායි. සංධ්වනියක සංගීත භාණ්ඩ මෙන්. වර්ණ සංකලනයෙන් මතු කරන හැඟීම්. මනාව පාලනය කර ගැනීම. දක්ෂ කලාකරුවන්ට පිහිටන. නිසග කුසලතාවයක් වුවද. සෑම කෙනෙකුම වර්ණයට සංවේදී බැවින්. අභ්‍යාසයෙන් හුරු විය හැක. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නම්. වර්ණ වලට තමා දක්වන ප්‍රතිචාර. තමන්ම සසඳා බැලීමය. Photos by Steve McCurry. සබැඳි සටහන්. Subscribe to: Posts (Atom). Steve Mc...
ridmasankalana.blogspot.com
රිද්ම සංකලන: ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..
http://ridmasankalana.blogspot.com/2013/03/national-geographic.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට. 2013 මැයි මාසයට පෙර YOUR SHOT. මසකට එක් ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව. දැන් සතියකට ඡායාරූප පහළොවක්. දක්වා වැඩි කර ඇත. ඡායාරූප ගැනීමට කැමති හැමකෙනෙකු හා ඕනෑම කෙනෙකු සඳහා YOUR SHOT. විවෘතයි. සංස්කාරක වරුන් ඔබේ ඡායාරූප විමසා බලා කෙටි උපදෙස් දෙනු ඇත. 2013 මැයි මාසයේ. Who is Your Shot සඳහා ඉදිරිපත් කළ අලුත්ම ඡායාරූප. සඟරාවේ ප්‍රධාන සංස්කාරක. සඟරාව මෙසේ පවසයි. 8205; YOUR SHOT. 8205; YOUR SHOT. ඔබේ ඡ...
ridmasankalana.blogspot.com
රිද්ම සංකලන: August 2013
http://ridmasankalana.blogspot.com/2013_08_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. නවක ඡායාරූප ශිල්පියාට. ඡායාරූප ශිල්පියෙක්. විශාල දර්ශනයකින්. අනවශ්‍යදේ ඉවත් කරලා. තමන්ට අවශ්‍යදේ තෝරා ගන්නවා වගේ. නවකයෙක් තමන්ගෙ වපසරිය. සරු කරගත යුතුයි. දැක්ම සකස් කරගත යුතුයි. තමන්ගෙ වපසරිය. සරු කර ගත් ඡායාරූප ශිල්පියා. යම් තරමකට පරිණත වීමෙන් පසු. තෝරා බේරාගෙන ඉවසීමෙන්. කටයුතු කළ යුතුයි. ඒත් ඒ සංයමය ගොඩ නගා ගන්නට නම්. තමාට ඉඩ දීල,. තමන්ගෙ හිතට ඉඩ දීල. නිදහසේ නිදැල්ලේ හැසිරිය යුතුයි. නවක ශිල්පියාගෙ ජීවිතය. නොමේරූ පැලයකට. ඔහු වැරදෙනවාට,. අවශ්‍ය දŢ...ඔහු...
ridmasankalana.blogspot.com
රිද්ම සංකලන: November 2012
http://ridmasankalana.blogspot.com/2012_11_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ඡායාරූපයක් උණත් කෑමක් වගේ. ඡායාරූපයක් උණත්. කෑමක් වගේ. රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ. 1, ශිල්පියාට රසඥතාවයක් නැති කම. 2, රසිකයාට රසඥතාවයක් නැති කම. මම කියන්නෙ ශිල්පියා සහ රසිකයා ගැනයි. සාමාන්‍ය මිනිස්සු ගැන නෙමෙයි. කෝකියා සහ කෑම කන්නා වගේ. උයන විදිය නොදන්න කෙනා. කෝකියෙක් නෙවෙයි. ඒකෙ ඉගෙන ගන්න දේවල් තියනවා. සැබෑ රසඥතාවය තියන අය. ඒ අඩුපාඩු හදා ගන්නවා. හෝටලේක යෝගට් එකක් කන. යෝගට් රසිකයාත්. සාමාන්‍ය මිනිහෙක්. ෆෝන් එකේ කැමරාව තියන. ඡායාරූප. වෙනස දැන#...සමස්...
ridmalakshana.blogspot.com
රිද්ම ලක්ෂණ: 12/01/12
http://ridmalakshana.blogspot.com/2012_12_01_archive.html
රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග. මෙම පරිශීලනයේදී වස්තූන් නොසලකා හරින්න. වර්ණ රේඛා හා හැඩතල වශයෙන්ද. ආලෝකය හා අඳුර වෙන් වශයෙන්ද. රිද්මයානුකූලව සම්පිණ්ඩණය කරගෙන ඇති අයුරු. අධ්‍යයනය කරන්න. ඉතාම දක්ෂ අයුරින් ඔහුගේ රූප රාමුව තුළ. වර්ණ හැඩ තල හා රේඛා ආදිය. නිරායාසයෙන් සම්පිණ්ඩණය කරගන්නවා. එවන් විශිෂ්ඨයින්ගේ ඡායාරූප හැදෑරීම. දෘශ්‍ය කලාවට නවකයින්ට පමණක් නොව. ප්‍රවීණයන්ටද හොඳ වර්ධනීය අත්දැකීමක්. ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ. මනා රිද්මයකින් සංකලනය වී තිබෙනවා. ඡායාරූපය හැඩ කරනවා. අධ්‍යයනය කරන්න. නොරැක#...උත්...
ridmasankalana.blogspot.com
රිද්ම සංකලන: June 2013
http://ridmasankalana.blogspot.com/2013_06_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ස්ටීව් මැක්කරිගෙන් මිනිත්තුවක උපදෙසක්. ඡායාරූප ශිල්පියෙකුට වර්ධනය කරගත හැකි. ඉතාම වැදගත් ගුණාංගයක් වන්නේ. ඔහු ඒ මොහොතෙහි සිටින පරිසරය පිළිබඳව. ඔහු තුළ ඇති කුතුහලයයි. ඔබ කොතනක සිටියත්. ඔබ වෙළඳපළක, වීදියක සිටී නම්. දකුණට යා යුතුද, වමට යා යුතුද? ආලෝකය කෙබඳුද? සොයා යන්න. ඔබ ඔබේ හිස හැරුණු අතට ගමන් කරයි. ඒය ත්‍රාසය සොයා යන ගවේශණයක් වැන්න. ඔබ ලෝකයේ කුමන නගරයක සිටියත්. ඔබ කළයුතු පළමු කාර්යය වන්නේ. විනෝදයෙන් පසුවීමයි. ඔබේ ඉවට හැඟෙන ආකාරයට. ගවේෂණය කරන්න. Links to this post.
unmanthaka.blogspot.com
Unmanthakaya උන්මන්තකය : June 2014
https://unmanthaka.blogspot.com/2014_06_01_archive.html
Unmanthakaya උන්මන්තකය. සිතට නැගෙන දේ වාරණයකින් තොර කියන අති සාමාන්‍ය ජීවයක්. කාම කතා. විවාහ සෞඛ්‍යය. විවිද ලිපි. Wednesday, June 18, 2014. ශුක්‍රානු පරිමාව. උන්මන්තක. Links to this post. Subscribe to: Posts (Atom). වැසී තිබුනු 'උන්මන්තකය' මෙසේ විවෘත වී ඇති වගයි. සින්ඩීන්. ආශිර්වාදය. ලැබ,. මිතුරු බ්ලොග්කරුවන්ගේද සහභාගිත්වය. මධ්‍යස්ත මතධාරියා. එළිපෙහෙලි. මෙහි පහන්. දැල්වූ. මගේ මිතුරු බ්ලොග් දර්ශකය. රාජ්ගෙ නවාතැන. කුමාර්, ජවිපෙ සහ වාම දේශපාලනය. රසිකොලොජි - Rasikology. W3Lanka - Socialism as lifestyle.
ridmasankalana.blogspot.com
රිද්ම සංකලන: රිද්ම සංකලන රීති සරලව....
http://ridmasankalana.blogspot.com/2012/11/1.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. රිද්ම සංකලන රීති සරලව. මනාව සංකලනය වූ රිද්ම රටාවක් නිසා. දෘෂ්‍ය රූපයකින් සිතේ ජනිතවන හැඟීම. සදාතනික මතක සටහනක් බවට. විටෙක නිතැතින්ම පත් වෙයි. Photo from Steve McCurry Blog. 1 දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන රේඛා, මගින් මැවෙන රටා. Http:/ www.facebook.com/photo.php? Prasad Aluthwattha Photo http:/ www.facebook.com/media/set/? 3 ත්‍රිමාණ හැඩ(ගෝල, ඝණ, පිරම්ඩ,} මගින් මැවෙන රටා. Upul Chaminda Dayawansa Photo http:/ www.facebook.com/photo.php? 8 සම්පිණ්ඩනය. 12 සමබරතාවය...
SOCIAL ENGAGEMENT