mahasinhalaya.blogspot.com
සයිබරයේ සිංහලයා: 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ, නිල මෘදුකාංගය
http://mahasinhalaya.blogspot.com/2011/03/2011.html
සයිබරයේ සිංහලයා. සිංහලයනි අයුබොවන්! සයිබරයේ සිංහලයා සැමම ආදරයෙන් පිලිගනි. මුල් පිට. සිංහලයා. මුණගැසීම. 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ, නිල මෘදුකාංගය. මේහි වන ලක්ෂණ. 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ වීඩියෝවන්. විස්තර ප්‍රකාශයන්. ලෝක ක්‍රිකට් කුසලානයේ ඡායා රුප. තරඟාවලියේ තරග තොරතුරු. කණ්ඩායම් හා ක්‍රීඩක තොරතුරු. තොරතුරු. 2011 ලෝක ක්‍රිකට් කුසලානයේ කණ්ඩායම් හා ක්‍රීඩක තොරතුරු. මේය ඔබට නොමිලේ ලබා ගත හැක. වෙතින් madhuka udantha. ප්‍රතිචාරය:. අඩයාලම: ක්‍රිකට්. March 3, 2011 at 8:57 PM. ලොව වටා.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: August 2011
http://chandimagee.blogspot.com/2011_08_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Tuesday, August 30, 2011. වැස්ස නුඹ වැහැපන් ඉතින්. ගැහෙන මුත් ගත මේ සීතලට. හිරිවැටෙන මුත් හිතම කෝඩෙට. ගුලි නොවී තනිවම උණුසුමට. එන්න හිතෙනවා නුඹේ තුරුලට. නුඹට තුරුළුව අනන්තයටම. ඇවිද යන්නට හිතෙනවා මට. එහෙත් අම්මා පොඩි කාලෙ සිට. දුන්නු ඔවදන් සිහිවෙනවා මට. වැස්ස නුඹ වැහැපන් ඉතින්. මං එන්නෙ නෑ තෙමෙන්නට. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: සිතුම් වැල් (1)
http://chandimagee.blogspot.com/2012/03/1.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Friday, March 2, 2012. සිතුම් වැල් (1). මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී. පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටී. ආයෙත්නම් බොරු කියල මාව රවටන්න එපා. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. March 5, 2012 at 6:25 AM. හ්ම්ම්. Subscribe to: Post Comments (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. සැලෙන දළුවක හමන පවනක න#...
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: June 2010
http://chandimagee.blogspot.com/2010_06_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Wednesday, June 16, 2010. මං මෙහෙමයි. මම චන්දිමා තිලකරත්න. ම්ම්. තව මොනවද? Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. මං මෙහෙමයි. ගොඩාක් අය බලපුවා. ආපු ගියපු අය. අළුත් කවියක් පෙළගසන්නට. ඇරඹුවෙමි මං ජීවිතේ. ඉතින් දැන් මං මාවතේ. අඳුර පමණක් රජ නොවේවා.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: November 2011
http://chandimagee.blogspot.com/2011_11_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Monday, November 21, 2011. මනමාල මල් සුවඳ . දමා ආ මද සුළඟ . කුමට මා වට වෙළෙනු . නොයා නුඹ යන අතක . අඞ ගසා සුසුමකට . හිරිවට්ටවා හිතම . කුමට නෙත් අග තෙමනු . නොගෙනවිත් ඔහු සුවඳ. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. ගොඩාක් අය බලපුවා. ආපු ගියපු අය.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: July 2010
http://chandimagee.blogspot.com/2010_07_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Saturday, July 24, 2010. කොන්දොස්තර. අක්කෙ ඔතනින් ඉස්සරහට යනවද. මහත්තයා ඔතන තද වෙන්නෙ නැතුවපස්සට යනවද. මල්ලි කතාව පස්සෙ පුළුවන් දැන් ඇතුළට යනවද. දෙයියනේ මේකට පිස්සුද? මේ මොන කරුමයක්ද? Posted by ජීවිතයක අරුමය විඳිමි මං. සඳ වත අදත් නෑ නුබ ගැබ අඳුරමද. කිම එක තරුවකද නාවේ දුකිනි හද. පාළුව ඉකිබිඳින පමණක් රැයකි අද. තනිකම මගේ තනියට ළඟ සිටිනවද. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. කාලය බොහෝ කල් ගත වෙලා. හදවත කුමක්දෝ මේ හ&#...විඳගත්ත&#...ඈති...
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: July 2011
http://chandimagee.blogspot.com/2011_07_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Sunday, July 31, 2011. මට දුක හිතුනා. හුස්මත් හිරවෙනා තරමට. උගුර හිරවුනා මොකකින්ද. දෙතොල් වෙව්ලුවාමගෙ. හිරි වැටී මුළු හිසම. ලලාටෙහි කේශ නාළිකාතුලින්. මොනවදෝ ගලා විත්. උතුරමින් නෙත් කුහර තුල. නෙත් කෙවෙනි අද්දරින්. රූරා වැටුන අරුමය. නාස්පුඩු වල ශ්ලේශ්මළ පටක. උත්තේජනය කරවමින් විගස. ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත්. මට දුක හිතුනා අම්මෙ අද. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං
http://chandimagee.blogspot.com/2012/03/blog-post_12.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Monday, March 12, 2012. මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා. සිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා. සුළඟට සාප තිව්වා මට දුක දැනුනා. නුඹෙ සුවඳත් අරන් යන්නට මම කිව්වා. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Post Comments (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. සිතුම් වැල් (1). ගොඩාක් අය බලපුවා. There was an error in this gadget.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: February 2012
http://chandimagee.blogspot.com/2012_02_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Tuesday, February 28, 2012. හිරුට කලියෙන්. මියදෙන්න පෙර. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Monday, February 13, 2012. වසළයෙකු දිටිමි. 160; එහි සටහන් වූයේ එයයි. 160;ඔබ කොහොමද ඇයව වසළයින්ගෙන් රැක ගන්නේ? නුඹ කෙලෙසද නුඹ මවගේ සහෝදරියගේ මුහුණ බලන්නේ? Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: January 2011
http://chandimagee.blogspot.com/2011_01_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Wednesday, January 26, 2011. නුඹ දුටුවනම් එක් වරක්වත් . සීරුවට කොපුලත ගලා ගිය. පුංචි උණුහුම් කඳුළු බිඳුවක්. නුඹ නමින් නෙත් අගින් ගිලිහුන. නුඹ දුටුවනම් එක් වරක්වත්. සෙනෙහෙ මකරන්දය පුරාගෙන. හදෙහි නොපිපුන කුසුම මැලවුන. හිරුට හිනැහී සඳුට හැඞු හැටි. නුඹ දුටුවනම් එක් වරක්වත්. සඳු ළඟින් හිඳ ලොවට හිනැහුන. පුංචි තරුවක අරුම පබසිළු. සුමුදු සඳකැන් දහර අතරින්. නුඹ දුටුවනම් එක් වරක්වත්. Thursday, January 20, 2011. ඉබාගාතේ ඇදෙන. ආයෙත් න&#...Posted by...
SOCIAL ENGAGEMENT