sarangasl-si.blogspot.com
Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න | පොඩි පොඩි දේවල්
http://sarangasl-si.blogspot.com/2010/11/laptop.html
පොඩි පොඩි දේවල්. Tuesday, November 23, 2010. Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න. ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද වෙලාවක් හොයාගත්ත බ්ලොග් එක පැත්තෙ එන්න. අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට. එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන...මෙතනින් බාගන්න:. UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer. ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test). ඒ වෙලාව...කි&...
sarangasl-si.blogspot.com
November 2010 | පොඩි පොඩි දේවල්
http://sarangasl-si.blogspot.com/2010_11_01_archive.html
පොඩි පොඩි දේවල්. Tuesday, November 23, 2010. Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න. ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද වෙලාවක් හොයාගත්ත බ්ලොග් එක පැත්තෙ එන්න. අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට. එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන...මෙතනින් බාගන්න:. UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer. ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test). ඒ වෙලාව...කට්...
sarangasl-si.blogspot.com
ලියන සටහන් කියවන අය අතරෙ ලේසියෙන් බෙදාගන්න පට්ට ගැජට් එකක් | පොඩි පොඩි දේවල්
http://sarangasl-si.blogspot.com/2011/03/blog-post.html
පොඩි පොඩි දේවල්. Thursday, March 3, 2011. ලියන සටහන් කියවන අය අතරෙ ලේසියෙන් බෙදාගන්න පට්ට ගැජට් එකක්. කට්ටියට මතක ඇතිනෙ මම මීටකලින් ලියන සටහන් කියවන අයට පේන්න තියන්න. කියල ලියපු සටහන. ඒකෙදි මම කිව්වෙ අපේ blog එකට ආපු කෙනෙක්ට අපි ලියපු අනිත් සටහන් පෙන්නන්න දාන්න පුළුවන් ගැජට් එකක් ගැනනෙ. මේකෙට කියන්නෙ Sharebar. ගිහිල්ල Download Full Template click කරන එක. 2 ඊටපස්සෙ කියන Expand Widget Templates එක උඩ කොටන්න. 3 දැන් කරන්න තියෙන්නෙ /head. Href=" data:post.url "&layout=box count&show fac...5 වැඩේ ...StumbleUp...
sarangasl-si.blogspot.com
CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න | පොඩි පොඩි දේවල්
http://sarangasl-si.blogspot.com/2015/06/coursenetlk-badge-blog.html
පොඩි පොඩි දේවල්. Monday, June 8, 2015. CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න. මගින් ලැබෙනවා. Courses ගැන වැඩි විස්තර දැන ගන්න CourseNet.lk. එකෙන්ම අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්නත් පුලුවන්. Phone එකෙනුත් මේ site එක බලන්න පුලුවන්. Badge එක ඔබේ blog එකටත් එකතු කරගන ඔබගේ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න. මේ තියෙන්නෙ HTML code එක. A href="http:/ www.coursenet.lk" target=" blank" img src="http:/ www.coursenet.lk/Content/images/coursenet-badge-si.png" alt="Courses In Sri Lanka" / /a. ඔන්න ගො...අද පŢ...
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: August 2011
http://chandimagee.blogspot.com/2011_08_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Tuesday, August 30, 2011. වැස්ස නුඹ වැහැපන් ඉතින්. ගැහෙන මුත් ගත මේ සීතලට. හිරිවැටෙන මුත් හිතම කෝඩෙට. ගුලි නොවී තනිවම උණුසුමට. එන්න හිතෙනවා නුඹේ තුරුලට. නුඹට තුරුළුව අනන්තයටම. ඇවිද යන්නට හිතෙනවා මට. එහෙත් අම්මා පොඩි කාලෙ සිට. දුන්නු ඔවදන් සිහිවෙනවා මට. වැස්ස නුඹ වැහැපන් ඉතින්. මං එන්නෙ නෑ තෙමෙන්නට. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: සිතුම් වැල් (1)
http://chandimagee.blogspot.com/2012/03/1.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Friday, March 2, 2012. සිතුම් වැල් (1). මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී. පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටී. ආයෙත්නම් බොරු කියල මාව රවටන්න එපා. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. March 5, 2012 at 6:25 AM. හ්ම්ම්. Subscribe to: Post Comments (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. සැලෙන දළුවක හමන පවනක න#...
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: June 2010
http://chandimagee.blogspot.com/2010_06_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Wednesday, June 16, 2010. මං මෙහෙමයි. මම චන්දිමා තිලකරත්න. ම්ම්. තව මොනවද? Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. මං මෙහෙමයි. ගොඩාක් අය බලපුවා. ආපු ගියපු අය. අළුත් කවියක් පෙළගසන්නට. ඇරඹුවෙමි මං ජීවිතේ. ඉතින් දැන් මං මාවතේ. අඳුර පමණක් රජ නොවේවා.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: November 2011
http://chandimagee.blogspot.com/2011_11_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Monday, November 21, 2011. මනමාල මල් සුවඳ . දමා ආ මද සුළඟ . කුමට මා වට වෙළෙනු . නොයා නුඹ යන අතක . අඞ ගසා සුසුමකට . හිරිවට්ටවා හිතම . කුමට නෙත් අග තෙමනු . නොගෙනවිත් ඔහු සුවඳ. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. Subscribe to: Posts (Atom). There was an error in this gadget. ඇස ගිය තැන්. ජීවිතයක අරුමය විඳිමි මං. පොඩි පොඩි දේවල්. බුද්ධ රශ්මි. සුකීගේ නිදහස. මොකක්ද මේ? Blog ලියවිලි. ගොඩාක් අය බලපුවා. ආපු ගියපු අය.
chandimagee.blogspot.com
ජීවිතයක අරුමය විඳිමි මං: July 2010
http://chandimagee.blogspot.com/2010_07_01_archive.html
ජීවිතයක අරුමය විඳිමි මං. ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි. Saturday, July 24, 2010. කොන්දොස්තර. අක්කෙ ඔතනින් ඉස්සරහට යනවද. මහත්තයා ඔතන තද වෙන්නෙ නැතුවපස්සට යනවද. මල්ලි කතාව පස්සෙ පුළුවන් දැන් ඇතුළට යනවද. දෙයියනේ මේකට පිස්සුද? මේ මොන කරුමයක්ද? Posted by ජීවිතයක අරුමය විඳිමි මං. සඳ වත අදත් නෑ නුබ ගැබ අඳුරමද. කිම එක තරුවකද නාවේ දුකිනි හද. පාළුව ඉකිබිඳින පමණක් රැයකි අද. තනිකම මගේ තනියට ළඟ සිටිනවද. Posted by ජීවිතයක අරුමය විඳිමි මං. කාලය බොහෝ කල් ගත වෙලා. හදවත කුමක්දෝ මේ හ&#...විඳගත්ත&#...ඈති...
theswarmintelligence.blogspot.com
Select all friends to send facebook inivtations | Janaka's Blog
http://theswarmintelligence.blogspot.com/2010/09/select-all-friends-to-send-facebook.html
Share knowledge. Share latest news. Share New Technologies. Some of my own tutorials as well. Enjoy it. Wednesday, September 22, 2010. Select all friends to send facebook inivtations. When you wanted to invite your all friends to a group or a event you just have to do a simple thing. Just select Invite button and wait for loading the friends list. After loading that, go to the address bar and type following and press enter. Javascript:fs.select all();. Posted by Janaka Vishwajith. Search on this website.
SOCIAL ENGAGEMENT