alchemistsdiary.blogspot.com
ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary: 11/04/13
http://alchemistsdiary.blogspot.com/2013_11_04_archive.html
ඇල්කෙමියාගේ දිනපොත Alchemist's Diary. පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත. Monday, November 4, 2013. කියලා කට ගන්න වුනේ නෑ… ඔන්න හප්පගෙන……. මෙන්න විස්තරේ තියෙනවා පත්තරේ. වැඩි විස්තර අනවශ්‍යයි…. Links to this post. Subscribe to: Posts (Atom). මගේ දැක්ම. මගේ අනිත් බ්ලොග්. ඇල්කෙමියාගේ දිනපොත. ඇල්කෙමියාගේ රසායනාගාරය. දිනපොත පෙරළුවෝ. දිනපොත දිනපතා දිනවන්නෝ. වැඩියෙන්ම ලියැවුන දේ. පිටස්තරයා. විද්‍යා ප්‍රබන්ධය. යහපත් ජීවන රටා. ඇල්කෙමියාගේ රසායනාගාරය. ඇල්කෙමියාගේ දිනපොත. සිතුවිලි. ආහාර පාලනය. John B. Gurdon.
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: April 2015
http://nethunovel2.blogspot.com/2015_04_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Wednesday, April 22, 2015. විහංගනාවී- දාහතරවන කොටස. මට ඕකිට දෙන්න පුලුවන් කට කැඩෙන්න". ආත්තම්මයි උන්නු දිහාට එමින් උන්නා. ඊට ටිකක් ඈතින් පන්සලේ දොරටුව ලඟ හිටගෙන උන්නේ මාමගේ දුව වෙච්ච හිමාලියි. නැන්දයි. මොකදෑ අර අපේ අඟ පරල වෙලා. අච්චි අම්මත් ඇහුවේ කිසි වගක් නැතිව අක්කලා එන දිහාව බලන ගමන්. අයි අම්මේ. මොකෝ මේ අක්කා කෑ ගහන්නේ. අයුමි ඇහුවා. ආඑතකොට මගේ තමා මෙතන වරද. මොකක්ද අනේ වුණේ. අයුමිගේ අම#...ඒකනේ ආත&#...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: December 2014
http://nethunovel2.blogspot.com/2014_12_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Monday, December 29, 2014. අනූහතරවන කොටස. මොකෝ මේ. Freeze වෙලා. දැකලා අදහාගන්න බැරි වුණාද. වෙඩින් එක දා උදේ අපි ඇඳගෙන එලියට එද්දි අපි දිහා ගල් ගැහිල වගේ බලාගෙන උන්නු අනුක්ගෙන් එහෙම ඇහුවේ ගෝතමී අක්කා. නෑ.මං මේ බැලුවේ. ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන වගේ එන්නේ කවුද කියලා" අනුක් කිව්වා. යශෝ අක්කටයි හිනා ගියේ ඉබේටම. හොල්මන කිව්වේ අපටද. Photo ගන්න යන්න. ගෝතමී අක්කා ඇහුවා. අපි යමුද කාර් එකට. එයා ඉරිදට ...කොච...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: July 2015
http://nethunovel2.blogspot.com/2015_07_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Friday, July 31, 2015. විහංඟනාවී: තිස් එක්වන කොටස. අයුමි.අපි කන්න යන්න හදන්නේ එන්න." දවල් ප්‍රියන්ති කෝල් එකක් දෙද්දිත් ඈ උන්නේ කල්පනාබර වෙලා බොඳවුණ ඇස් වලින් යුතුව. මට දැන්ම බඩගිනි නෑ ප්‍රියා.ඔයාලා කන්න" අයුමි කිව්වේ බරවුණ හඬින්. මොකද මේ කටහඬ අමුතු වෙලා. හෙම්බිරිස්සාව හැදිලා වගේ. අසනීපයක්ද. ප්‍රියන්ති ඇහුවා. ඔව් අනේ. ඔලුව චුට්ටක් බරයි වගෙ. ඒකයි මම පස්සේ කන්නම්". ඉන්වයිට් කරාම නො...බැරිම තැන...ඒ ගෑණ#...
akikaruhitha.blogspot.com
අකීකරු හිත: March 2012
http://akikaruhitha.blogspot.com/2012_03_01_archive.html
හැඩයක් නැති ජීවිතයක ලාලිත්‍ය සොයා යන තවත් එක හදවතක්. Tuesday, March 27, 2012. මම ඔයාට බය නෑ සිරින්ජරයෝ. පහුගිය දවස් වල මග ඇරුණ බ්ලොග් කිපයක් කියවමින් ඉන්න අතරෙදි. එක පාරට මගේ ඇස් නැවතුනේ මම ගොඩක් ආසාවෙන් කියවන සිත් ආර. බ්ලොග් එකේ එක ලිපියක් ලග. සේලයින්. ටික වේලාවකට හිත නැවතුනා. කිසිම දෙයක් ඔළුවට ආවේ නෑ. අදුරු හෙවනැලි කීපයක්ම හිත වටේ කැරකෙනවා කියලා විතරක්ම දැනුනා. ඒවා මොනතරම් භයානකද? මම ඒක අරන් ආවේ රටක් රාජ්‍යයක් ලැබුන කෙනෙක් වගේ. හරියට පරිස්සම් කලා ඒක. ඒත් කල් ගතවෙද්දි. ඒත් කල් ගතවෙද...ඔයාගŢ...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: March 2014
http://nethunovel2.blogspot.com/2014_03_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Saturday, March 22, 2014. පනස් පස්වන කොටස. දුලා.". දවල් ලෙක්චර් එකක් ඉවර වෙලා අනික් එක පටන් ගන්නකල් බලාගෙන ඉන්න වෙලේ චතූ මාව ඇමතුවේ මම ලොකු කල්පනාවක ගැලිලා ඉන්දැද්දි. මොනාද අනේ ඔයා මේ ආපු වෙලේ ඉඳලා කල්පනා කර කර ඉන්නේ? චතූ ඇහුවා. තරහා වෙලා? ඒක මහ පුදුම වැඩක් නේ. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්...ඉතිං ඔයා අනුක්ට කතා කලෙත් නැද්ද? කතා කලා.ඒත් මම එයාට කිව්වš...දුලා.මේ අහන#...ඔය අනුක්...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: July 2014
http://nethunovel2.blogspot.com/2014_07_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Tuesday, July 29, 2014. හැත්තෑහත්වන කොටස. අපි හැමෝම ඉස්පිරිතාලෙන් එලියට ආවේ ගතිනුයි හිතිනුයි දෙකින්ම විඩාපත් වෙලා. ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටින්ම උන්නු අනුක්ගේ මූණ දැ. වෙලාව තුනහමාරයි අනුක්" මම කිව්වේ අනුක් රිය පණගන්වද්දි. හ්ම්ම්.වෙලාව යනවාවත් දැනුනේ නෑ. ඔයාට බඩගිනිද? අනුක් ඇහුවා. අනේ නෑ. බඩගින්නක් අහලකවත් නෑ. සුමනදාසලට බඩගිනියිද? ඔයා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? ඔයා මෙහේ නවතින්නද? මෙහේ නෙවෙය...මම දන්නෑ ...මම ඇහ#...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: June 2014
http://nethunovel2.blogspot.com/2014_06_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Monday, June 30, 2014. හැත්තෑවෙනි කොටස. ඉන්න.මම අහලා එන්නම්" අනුක් වැස්සෙම වාහනෙන් පැනලා අඩියට දෙකට ඒ ගෙයි දිහාවට යද්දි, මම ඔහු කීව නාහා වැස්සෙම ඔහු පිටිපස්සෙ දිව්වා. මේ.මේ අර භූප කියලා, මීරිගම පැත්තේ මහත්තයෙක් නැවතිලා ඉන්න ගෙදරද? උත්තරයක් දෙන්න කලින් ඒ ගෑණු ළමයා අපි දෙන්නගේ උඩ ඉඳන් පහලටම බැලුවා. ඔව්.මහත්තයලා කවුද? අනුක් කිව්වා. හරි පාලුයි නේද? අනුක් ඇහුවේ වට පිට බලන ගමන්. අනුක් ඇහුවා. නෑ. අපි...වැඩකට ප...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: April 2014
http://nethunovel2.blogspot.com/2014_04_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Friday, April 25, 2014. පනස් හත්වන කොටස. අනේ මන්දා. මෙහාටද එන්නේ? මමත් ඇස් පුංචි කරලා බැලුවේ ඒ කවුද කියලා අඳුනගන්න. මාමෙ" භූප තාත්තට කතා කලා. මේ.ඉතිං ළමයෝ මොකද මේ රෑ වෙලාවේ, මොකක් හරි හදිසියක් වත් ද? මොකක්ද මේ මෙතන වෙන්න? මෙයා මොකද මෙහේ කරන්නේ? චේතිය ඇහුවේ භූප දිහා බලලා. භූප චේතියට දිහා අවඥාවෙන් වගේ බලලා අහක බලාගත්තා. මේ ළමයා මොකද මෙහේ කරන්නේ? අම්මත් ඇහුවා. දෝණි මෙතන ඉඳපුවාවŢ...අම්මා ඒකට සත...චේත...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: October 2014
http://nethunovel2.blogspot.com/2014_10_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Monday, October 27, 2014. අනූවන කොටස. ඉස්සර වගේ ගොඩ වෙලාවක් අපි කතා කලේ නෑ. කෑවද. කොහෙද ඉන්නේ වගේ සාමාන්‍ය දේවල් ඇරෙන්න වෙන දෙයක් අහන්න භූපට වෙලාවක් තිබ්බේ නැති තරමයි. ඔයාට කියලා හම්බ කරන් කන්න නෙවෙයි දරුවෝ. ඒත් ඔය ඉගෙන ගත්තු ඒවායින් මොනා හරි. වැඩක් තියෙන්නත් ඕන නේ". ඉස්සෙල්ලම. ඔයා මට ඒක එවන්න මම බලලා ටිකක්. ඈ ළමයෝ.දැන් අර භූප ගෙදර එන්නෙම නැද්ද. ඔහුගේ ගෙදර හුඟ දවසකි නොග#...ආනෑනෝ. එන්න...ඔව් අනේ...හා&...